වැවිලි  කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2020.02.10 වන දින කුරුඳු පිරි සැකසුම් ශිල්පීන් හට අපනයන කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව මගින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පිරිනැමීම.